Food truck for sale Homagama
2023-12-06 15:20:12 ( Light Vehicle ) - Colombo, Homagama
Details
Food truck ( ජංගම අලෙවිරථය)
FAW ( චයිනීස් ලොරිය)
LI-xxxx ( අඩි 14 තට්ටුව )
නිෂ්පාදිත වර්ශය - 2011 (ඩීසල් )
කිලෝමීටර් 24000 පමණක් පාවිච්චි කර ඇත.
පිටුපස කොටස අලුතින්ම ආහාර වර්ග සෑදීමට සහා අලෙවිකිරීම සදහාම සැලසුම් කර සකසා ඇත.
ලිප්,කබඩ් සහා මුළුතැන්ගෙයි උපාංග සියලු දේ සහිතයි.
ඇතුලත වයරින් කර ලයිට්, ෆෑන් ආදියද ඇත.
සියලු උපාංග සහිතව මිල රු, 25,00,000
උපාංග රහිතව මිල රු, 21,50,000
Lorry for sale in nittabuwa
Nittambuwa
Mahindra Bolero 2008
Ukuwela
Lorry for sale in gampaha
Gampaha
Kia 227 For Sale In Maharagama
Maharagama
FOTON DOBLE
Narammala
lorry for sale in ja ela
Ja-Ela





